හිටපු සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයා එජාපයෙන් දේශපාලනට

හිටපු සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයා එජාපයෙන් දේශපාලනට

Spread the love
  • 36
  •  
  •  
  •  
    36
    Shares

චමින්ද වාස් කියලා කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහිවෙච්ච දක්ෂ වේග පන්දු යවන්නෙක්. ඉතින් මොහු ගැන මේ වෙද්දි අලුත් කතාවක් පැතිරෙමින් පවතිනවා. ඒ තමයි ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම් ඇති බවටයි.

(Visited 103 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!