“හිටපු ජනපති බලන්න තංගල්ලට එන ජන ගංගාව තවත් අඩු නෑ” – කාල්ටන් නිවසේ මාධ්‍ය අංශය

Spread the love
  •  
  •  
  •  
  •  

තංගල්ල කාල්ටන් මන්දිරයට දිනපතාම විශාල ජනකායක්‌ පැමිණෙති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැක ගැනීමටත්, ඒ මහතාගෙන් ආශිර්වාද ලබා ගැනීමටත් මෙසේ ජනතාව දිවා රාත්‍රී තංගල්ල කාල්ටන් නිවසට පැමිණෙන අයුරු අපට දැක ගන්නට හැකි විය.
දුර බැහැර ප්‍රදේශවලින් පෞද්ගලික බස්‌ රථවලින් මෙසේ ජනතාව පැමිණෙන බව කාල්ටන් නිවසේ මාධ්‍ය අංශය පවසයි. කෙසේ හෝ පැමිණෙන සියලු දෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග වචනයක්‌ දෙකක්‌ කතා කිරීමටද අවස්‌ථාව ලබා ගනිති.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!