“හිටපු ජනපතිදුන් කි රාජපක්‍ෂ සහෝදරයා…? “-වාසු හෙළිකරයි

“හිටපු ජනපතිදුන් කි රාජපක්‍ෂ සහෝදරයා…? “-වාසු හෙළිකරයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

මහින්ද රාජපක්ෂ මහතා අදහස් කරන ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා යැයි වාසුදේව නානායක්කාර මහතා කියා සිටින බව අනිද්දා පුවත්පත වාර්තා කර තිබේ.හින්දු පුවත්පත සමග සාකච්ඡාවක දී තමන්ගේ සහෝදරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි යයි කීමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් දක්වීම අර්ථකථනය කරගත හැක්කේ ඒ ආකාරයට පමණක් බව නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියි.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!