“හිටපු ජනපතිගේ ප්‍රජා අයිතිය නැති කිරීමේ කුමන්ත්‍රණයක්” – මහාචාර්ය නලීන්ද සිල්වා

“හිටපු ජනපතිගේ ප්‍රජා අයිතිය නැති කිරීමේ කුමන්ත්‍රණයක්” – මහාචාර්ය නලීන්ද සිල්වා

Spread the love
  •  
  •  
  •  
  •  

ශ‍්‍රීලනිපය හා එජාපය එක්වී කරන්න හදන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට යයි ආචාර්ය නලීන්ද සිල්වා මහතා පැවසීය
ඔහු මෙසේ කියා සිටියේ ජාතික බලය සංවිධානය විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ශ‍්‍රීලනිපය පාර්ලිමේන්තුවේ කුමන ආණ්ඩුවේද විපක්‍ෂය්ද යන්නට වහාම පිළිතුරු ලබාදීමට විපක්ෂ නාය නිමල් සිරිපාල ද සිල්වා මහතාට සිදුවෙනවා. එසේ පිළිතුරු දීමට අපොහොසත් වන්නේ නම් ඔහු විපක්ෂ නායක ධූරයෙන් ඉවත් විය යුතුයි.
ජාතික ආණ්ඩුවක් අපේ රටට ඕන වෙලා තිබුණේ කොටි සංවිධානය ඔවුන්ගේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් සිදුකරනු ලැබූ කාලයේදීයි. නමුත් ඒ අවස්ථාවේදී ඔය කවුරුත් ජාතික ආණ්ඩු පිහිටුවන්න කතා කළේ නෑ’
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!