හිටපු ජනපතිගෙන් පාප් වහන්සේට සමරු තිළිණයක්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (14) රාත්‍රී ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති නිල නිවසේදී පාප් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් හමුවී ආශීර්වාදය ලබා ගත්තේය. ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තානාපති නිල නිවසට ගිය හිටපු ජනාධිපතිවරයා සසුන් පියතුමන්ට සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු.——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!