හිටපු ජනතිගේ වාහන ගැන රාජිත කියන්නේ පට්ට කෙබර… මෙන්න ඇත්ත…

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සාවද්‍ය බව හිටපු ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා අධිආරක්ෂිත වාහන දෙකකුත් ඇතුළුව වාහන 21ක් ලබාදී ඇති බවයි. එසේම හිටපු ජනපතිගේ ආරක්ෂාව සඳහා හමුදා සෙබළුන් 108 දෙනෙකුද පොලිස් නිලධාරීන් 105 දෙනෙකුද යොදවා ඇති බව එහිදී ප්‍රකාශ කෙරුණා.
නමුත් හිටපු ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇත්තේ වාහන 6ක් පමණක් බවයි. එමෙන්ම ආරක්ෂාව සඳහා යොදවා ඇති සෙබළුන් සහ නිලධාරීන්ට කිසිදු වාහනයක් ලබාදී නැතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
එම සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න.

wahana
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!