හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්දට රටින් පිට යන්න තහනම්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මාස තුනක කාලයක් රටින් පිටව යාමට නොහැකවන ලෙස නියෝගයක් නිකුත් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන එ්කකය කටයුතු කළේය.

ඔහුට එරෙහිව පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳව විමර්ශණ සිදුවීම විදෙස් ගමන් බලපත්‍ර මාස තුනකට තහනම් කිරීමට හේතුවයි.

මීට අමතරව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන කීර්ති සමරසිංහ මහතාට රටින් පිටවීම තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයද අද (26දා) නියෝග කළේය.

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!