හැංගී සිටින සෝලංගආරච්චි අපේක්ෂිත ඇප ඉල්ලයි

Spread the love
  •  
  •  
  •  
  •  

කොළඹ අපරාධ කොට්ඨාසයෙන් තමා නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලමින් කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසංග සෝලංගආරච්චි මහතා අද නීතිඥයකු මාර්ගයෙන් අපේක්ෂිත ඇප ඉල්ලීය.
එම ඉල්ලීම ජනවාරි හත් වැනි දා සලකා බැලීමට කල් තැබූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එදින උසාවියේ පෙනී සිටින ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට නියෝග කළේය. [sexypoll id=”9″]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!