“හාර්ඩික් පාන්ඩියා  පන්දුවාරයකින් ටෙස්ට් ඉතිහාසය අලුත් කරයි..- ලංකාව පිළිතුරු ඉනිම ආරම්භ කරයි..” (සජීවී විකාශය මෙන්න)

“හාර්ඩික් පාන්ඩියා පන්දුවාරයකින් ටෙස්ට් ඉතිහාසය අලුත් කරයි..- ලංකාව පිළිතුරු ඉනිම ආරම්භ කරයි..” (සජීවී විකාශය මෙන්න)

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුත්වන තරගයේ දෙවන දිනය අදයි.මීට නොබෝ වේලාවකට පෙර ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉණිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 487ක් ලබාගත්තා.ටෙස්ට් තරගයකදී ඉන්දීය ක්‍රීඩකයෙක් පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස හාර්ඩික් පාන්ඩියා පත් වුණා.ඒ අනුව පන්දුවාරයකදී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26 ක්. මලින්ද පුෂ්පකුමාර යැවූ පන්දුවාරයකදී ඔහු මෙම ලකුණු සංඛ්‍යාව රැස් කළා.පන්දු 96 ක් තුළ ලකුණු 108 ක් රැස් කිරීමටද ඔහු සමත් වුණා.සජීවී විකාශය පහතින්

පේජ් එකට ලයික් එකක් දාලා යන්

Posted by දොරලොක් හෝම්ස් – Doralock Holmes on Saturday, August 12, 2017

(Visited 5 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!