” හාමුදුරුවනේ…මම ඒකත් දැක්කේ පත්තරෙන් හිටං…” -සිරිසේන

” හාමුදුරුවනේ…මම ඒකත් දැක්කේ පත්තරෙන් හිටං…” -සිරිසේන

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ළිමේන්තුවට ඉදිරිපත්කල නව ව්‍යවස්ථා වාර්ථාව තමන් තවමත් දුටුවේ නැති නමුත් ජයම්පති වික්‍රමරත්න ඒකීය රාජ්‍යයෙන් බැහැර ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකරන බවට පොරොන්දුවූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි පවසයි.වැඩි දුරටත් අදහස් දැක්වූ ජනපති තුමා කියා සිටියේ කිසිම හේතුවක් නිසාවත් මේ රට කුමන බලවේගයකටවත් දෙකඩ කරන්නට ඉඩ නොදෙන බවයි…

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!