හරින්ට ප්‍රශ්නයක්..?

හරින්ට ප්‍රශ්නයක්..?

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

නේපාලයේ කත්මන්ඩු සහ පොකාරා නගරවල ලබන දෙසැම්බරයේ දී පැවැත්වීමට නියමිතය දහතුන්වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට දැරිය යුතු මුදල් මෙවර අයවැයෙන් වෙන්කර නැතැයි වාර්තා වේ. මේ තත්ත්වය හේතුවෙන් මේ සඳහා විශේෂ වැය ඇස්තමේන්තුවක් ‍ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ. මුදල් අමාත්‍යංශය මේ සඳහා විශේෂ වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා ඇති බවද පැවසේයි.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!