හමුදා බුද්ධි අංශ ප්‍රධානියා තනතුරෙන් ඉවතට

හමුදා බුද්ධි අංශ ප්‍රධානියා තනතුරෙන් ඉවතට

Spread the love
  •  
  •  
  •  
  •  

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට ඊයේ (18) පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරී ඇත. ඒ මහතා එම තනතුරට පත්ව ඇත්තේ 2011 වසරේදී ය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!