හමුදාපතිගෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශකට විශේෂ නියෝගයක්….?

හමුදාපතිගෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශකට විශේෂ නියෝගයක්….?

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිිගේඩියර් සුමිත් අතපත්තුට කැබිනට් මාධ්‍ය හමුව සදහා පෙනී නොසිටින්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ ඉකුත් දා කැබිනට් මාධ්‍ය හමුවේදී සිදුවූ සිදුවීමක් මුල්කරගනිමිනුයි.හමුදා නිලධාරීන් විනයගරුක විය යුතු බවත්, සියලු හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් හමුදාපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන අතර, ඒ අනුව ඇතැම් කරුණු සම්බන්ධයෙන් යුද හමුදාවට පිළිතුරු ලබා දිය නොහැකි බවද හමුදාපතිවරයා අවධාරණය කර ඇත.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!