හම්බන්තොට පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට

හම්බන්තොට පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. 2014 වසරේදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකුට පහරදී එම සැකකරු රැගෙනයාමට උත්සාහ දැරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු අද දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
[sexypoll id=”10″]

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!