හඳුනනවානම් වහාම පොලිසියට දන්වන්න…

හඳුනනවානම් වහාම පොලිසියට දන්වන්න…

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

අත්තනගල්ල රජමහා විහාරය අසල පසුගිය 21 වැනිදා පැවති සංගීත සංදර්ශනයකට කඩාවැදී වෙඩි තබා ව්‍යාපාරිකයකු මරා දමා ගැබිණි කතක ඇතුළු සිව්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමට නිට්ටඹුව පොලිසිය මහජන සහාය පතයි.මෙහිදී වෙඩි තබා පලාගිය සැකකරුවන් සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කිකරුවන් ලබාදුන් තොරතුරු අනුව සැකකරුවන්ගේ හැඩරුව චිත‍්‍රයට නගා අද (26) නිට්ටඹුව පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!