හදිසියේ ගිලන් වූ අස්ගිරි හාමුදුරුවෝ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

අස්ගිරි මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කර ඇත.
උන්වහන්සේ හදිසියේ ගිලන්වීම හේතුවෙන් මහනුවර මහ රෝහලට ඇතුළත් කළ ඇති අතර එහිදී වෛද්‍ය උපදෙස් පරිදි උන්වහන්සේ පසුගිය 10 වන දින සිංගප්පූරුවේ රෝහලට ඇතුළත් කර තිබේ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!