“හතුරු එක්ක බෑ..හතුරුකම් පිරිලා”ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කළමණාකරු අස්වී යන්නට යයි

“හතුරු එක්ක බෑ..හතුරුකම් පිරිලා”ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කළමණාකරු අස්වී යන්නට යයි

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් එංගලන්ත – ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත යොමු කරමින් කියාසිටියේය.චරිත් සේනානායකගේ මෙම ඉල්ලා අස්වීමට පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග හටගත් මතභේදයක් හේතුවී ඇත.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!