හතුරුට… ශ්‍රී ලංකා ක්‍රිකට් හතුරු වෙයි-වහාම ලංකාවට කැඳවයි

හතුරුට… ශ්‍රී ලංකා ක්‍රිකට් හතුරු වෙයි-වහාම ලංකාවට කැඳවයි

Spread the love
  • 5
  •  
  •  
  •  
  •  
    5
    Shares

ලබන 16 වැනිදා කේප්ටවුන් හි පැවැත්වෙන දකුණු අප්‍රිකාව හා ලංකාව අතර පස්වෙනි හා අවසන් එක්දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට කැඳවීමට යන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පන්දුවාර විස්සයි – 20 තරග තුනෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස දැනට ශ්‍රී ලංකා පිලේ රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන ස්ටීව් රික්සන් මහතා කටයුතු කරනු ඇති බවයි. ඕස්ට්‍රේලියානු ජාතික රික්සන් මහතා මීට පෙර ඕස්ට්‍රේලියානු පිලේ සහය පුහුණුකරු ලෙසත්, නවසීලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කළ අයෙකි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!