හකීම් හා රිෂාඩ් සගයින් සමඟ රටින් පිටව යයි…!

හකීම් හා රිෂාඩ් සගයින් සමඟ රටින් පිටව යයි…!

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා එම පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග මක්කම වන්දනාව සඳහා ඊයේ (07) පස්වරුවේ පිටව ගොස් ඇතැයි වාර්තා වේ.එහෙත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සහය පලකරන බවට ප්‍රකාශ වූ රිෂාඩ් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්විනි මොහොමඞ් ඉස්මයිල් මහතා මෙම චාරිකාවට එක්ව නොමැත.ඔහු මේවනවිට රාජ්‍ය අමාත්‍ය හිස්බුල්ලා මහතා විසින් රඳවා ගෙන සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!