හකීම්-සජිත් දිගය හාමරයි..!

හකීම්-සජිත් දිගය හාමරයි..!

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය ප්‍රාදේශීය මහා මැතිවරණයේදී ලබාගත් දරුණු පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ උග‍්‍ර මතබේදයක් ඇතව තිබෙ.පක්ෂයේ වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් මේ වන විට පක්ෂ පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය දීම සම්බන්ධයෙන් ගැඹුරින් සළකා බැලිය යුතුව ඇති බවයි.ඔහු ඉන් පරාජය වීමට වැඩි ඉඩක් ඇති බවත් පාරය වන පාර්ශවයකට සහාය දැක්වීම තම දේශපාලන ව්‍යාපාරයට ඉතා අහිතකර බවත් මුස්ලිම් ජනතාව තමන්ගෙන් ඈත් විය හැකි බවත් ඔවුන්ගේ මතයයි.

(Visited 367 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!