හකීම් ඇතුළු පිරිවර පොහොට්ටුවේ දොරකඩ ළඟ මාන බලයි

හකීම් ඇතුළු පිරිවර පොහොට්ටුවේ දොරකඩ ළඟ මාන බලයි

Spread the love
  • 244
  •  
  •  
  •  
    244
    Shares

ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ කවුරුන් සමගින් සන්ධාන ගතවී දැයි ඉදිරියේදී රැස්වන උත්තරීතර මණ්ඩලයේදී තීන්දු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉදිරි දේශපාලන තත්වය ගැන සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සූදානමින් සිටින්නේ යයිද ඔහු තව දුටරත් සදහන් කරයි.

(Visited 295 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!