සෝභිත හිමිට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම දැන් අමතක වෙලා

Spread the love
  •  
  •  
  •  
  •  

මාදුළුවාවේ සෝභිත හිමියන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම වෙනුවෙන් දිගු කලක් තිස්සේ ප‍්‍රබල අරගලයක් කරඑම සටන් පාඨය අතහැර දමන්නට තීරණය කර ඇති අතර ඒ වෙනුවට උන් වහන්සේ අලූතින්ම තෝරාගෙන ඇත්තේ ඡන්ද ක‍්‍රමය වෙනස්කිරීමේ සටනයි.
උන් වහන්සේ එකඟකරවාගැනීමට මූලිකවම දායක වී ඇත්තේ මිලින්ද මොරගොඩ මහතා වන අතර ඔහු සෝභිත හිමියන් හමුවී අදහස් පලකර ඇත්තේ දැන් ඇති තත්වය මත විධායකයේ සුළු බලතල දෙකතුනක් අතහැරෙනු මිස විධායකය අහෝසි කිරීමක් සිදුවන බවක් පෙනෙන්නට නැති බවයි.
එහෙයින් තව දුරටත් එම සටන් පාටයේ එල්ලී සිටිමෙන් උන් වහන්සේගේ ගෞරවයටද හානි වන බව මොරගොඩ මහතා පෙන්වා දී ඇති අතර ඉන් පසු එහිමියන් මෙසේ හදිසි වෙනස් වීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!