සෝභිත හිමි රෝහල් ගත කරයි…. පොදු විපක්ෂයේ වැඩ “අවුල්”

Spread the love
  •  
  •  
  •  
  •  

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ හදිසියේ ඇතිවූ රෝගි තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

1943 වසරේ උපන් එහිමියෝ දැන් 71 හැවිරිදිය.

මේ හේතුවෙන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පළ කරන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කල් දමා ඇත.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!