සොයිසා බල්ටි දයාව පරාක්‍රම සමුද්‍රයේ ගිල්වයි

සොයිසා බල්ටි දයාව පරාක්‍රම සමුද්‍රයේ ගිල්වයි

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

දයාසිරි ජයසේකර කියන්නේ අපිට එතරම් වැදගත් චරිත නෙවෙයි.මෙයා කියනව පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට පැන්න වගේ දෙයක් වෙයි පොහොට්ටුවට ආවට පස්සේ. ගිලිල මැරෙන්නවෙයි කියල.අපි කියනවා දයාසිරි ජයසේකර මහත්තයාට ඔබ දැන් පොලොන්නරු පරාක්‍රම සමුද්‍රයේ ගිලිල ඉවරයි.පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ පැන්න පහලොස් දෙනෙක් දැන් ගොඩ ඇවිල්ලා පොහොට්ටුව පැත්තට ඇවිල්ල ඉන්නවා. හැබැයි දයාසිරි ජයසේකරට වෙන්නේ පොලොන්නරු පරාක්‍රම සමුද්‍රයේ ගිලිල මැරෙන්නයි යන්න පා.ම. රන්ජිත් සොයිසා පැවසුහ.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!