සේයා ඝාතනය සම්බන්ධව කොන්ඩයාගේ සහෝදරයාගෙන් මහේස්ත‍්‍රාත්වරයාට විශේෂ ප්‍රකාශයක්

සේයා ඝාතනය සම්බන්ධව කොන්ඩයාගේ සහෝදරයාගෙන් මහේස්ත‍්‍රාත්වරයාට විශේෂ ප්‍රකාශයක්

Spread the love
  •  
  •  
  •  
  •  

කොටදෙනියාවේ සේයා සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩයාගේ වැඩිමල් සොයුරා වන සමන් ජයලත් මේ වන විට මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින බව  වාර්තාකරු පවසනවා.

මහේස්ත‍්‍රාත්වරයාගේ නිල කාමරයේ දී  විශේෂ ප්‍රකාශයක් කිරීමට ඔහු සුදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දීමෙන් පසුව මෙම ප්‍රකාශය කරන බවයි ඔහු සඳහන් කළේ.

මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය අවට මේවන විට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!