සෙට්ටිකුලම්හිදී සොයා ගත් මත්පෙති ජාවාරම පිටුපසත් රටම හොල්ලන මදුෂ්

සෙට්ටිකුලම්හිදී සොයා ගත් මත්පෙති ජාවාරම පිටුපසත් රටම හොල්ලන මදුෂ්

Spread the love
  • 7
  •  
  •  
  •  
  •  
    7
    Shares

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී මත්පෙති 70,000ක් සොයා ගැනීමේ ජාවාරම පිටුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ් සිටින බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, මෙම මත්පෙති තොගය ඩුබායි රාජ්‍යයේ සිට තමිල්නාඩුව හරහා ශ්‍රී ලංකාවට එවා ඇති බව ය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 210කි. මෙම මත්පෙති තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් යුවළ ඒවා ප්‍රවාහනය කිරීම පමණක් සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!