සූර්ය පැනල ව්‍යාපෘතියෙන් වව්නියාවේ ජනතාවට ශ්වසන ආබාධ

සූර්ය පැනල ව්‍යාපෘතියෙන් වව්නියාවේ ජනතාවට ශ්වසන ආබාධ

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

වවුනියාව මාමඩුව මාර්ගයේ අළුතින් ඉදිකොට ඇති සූර්ය කෝෂ විදුලි බලාගාරය හෙතුවෙන් අවට ගම්මාන වල වැසියන්ට සමාජ ප්‍රශ්න මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවකටම මුහුණ දීමට සිදුව ඇතැ බවට එම ගම්මානවල වැසියන් පවසයි.මේ සූර්ය කෝෂ විදුලි බලාගාරයේ අක්කර හැටක පමණ භූමියක දැනට සූර්ය කෝෂ පැනල් සවි කොට ඇති අතර තවත් ඒ හා සමාන භූමියක පැනල් සවි කරමින් නියමිතව පවතී.අවට ගම්වාසීන් කියා සිටින්නේ මුලින් අක්කර පහක පමණ භූමියක සූර්ය කෝෂ සවි කරණ ලද මේ වන විට අවට ඉඩම් සියල්ලම මිලට ගන්නා එක් සමාගමක් විසින් පළාතේ සෑම තැනකම සූර්ය කෝෂ සවි කර ඇති බවය.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!