
“සුළු ජාතීන්ගේ උවමනා ඉටුකරනා අපේක්ෂකයෙක් එජාපයෙන් එනවා”-රවී
සුළු ජාතීන් ඇතුළු තරුණ මහලු සියලුදෙනාගේ කැමැත්ත දිනාගත හැකි සිංහල, බෞද්ධ අයකු එජාප ප්රමුඛ සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව එජාප උප නායක ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය. තාම ජනාධිපතිවරණයක් ප්රකාශයට පත්කර නොමැති නිසා කලබල විය යුතු නැති බවත් ජයග්රහණය ලබාගත හැකි අපේක්ෂකයා නිසි වෙලාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවද ඒ මහතා කීය.
(Visited 24 times)