සුසිල් ප්‍රේමජයන්ත නැවතත් ඒකාබද්ධයට බල්ටියක්… “ආණ්ඩුවෙන් ඉවත් වෙනවා…”

සුසිල් ප්‍රේමජයන්ත නැවතත් ඒකාබද්ධයට බල්ටියක්… “ආණ්ඩුවෙන් ඉවත් වෙනවා…”

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට විශේෂ කතාවක් සිදු කොට ඇතිබව වාර්තා වේ.
ඔහු අද දින පැමිණ ඇත්තේ ශ්‍රිලනිපය හා පොදුජන පෙරමුණ එකතු කිරීමේ යෝජනාව රැගෙන ය. පසුව මහින්ද රාජපක්ෂ මහතා එම යෝජනාව තමාට නොව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි කණඩායමට කරන ලෙස ඉල්ලීමෙන් පසු ඔහු එම රැස්වීමට ගොස් ඇත. කෙසේ වෙතත් එහි සිටි මන්ත්‍රිවරුන් මෙම යොජනා එක හෙළා ප්‍රතික්ෂේප කොට ඇත්තේ තමාට නැවත වරක් අගෝස්තු 17ක් අත්විඳිය නොහැකි බව කියමිනි.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!