සුසන්තිකාගේ තුවාල බරපතල නැතිලු….

සුසන්තිකාගේ තුවාල බරපතල නැතිලු….

Spread the love
  •  
  •  
  •  
  •  

ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහට ඇයගේ සැමියා විසින් සිදු කළ බව කියන පහරදීමට අදාළ නඩුව සමථ මණ්ඩලයට යොමු කිරීමට තීරණය කර ඇත.
එ් අදාළ නඩුව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (20) කැඳවු අවස්ථාවේදිය.
අදාළ පහරදීමෙන් සුසන්තිකා ජයසිංහට බරපතල තුවාල සිදුව නොමැති බවට වූ වෛද්‍ය වාර්තාවක්ද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. ඉකුත් ජූනි මස 18 වැනිදා වැලිවේරිය ඇඹරළුව ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇත.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!