සුමන්තිරන් ‘ජිනීවාහිදී’ ජනපති සිරිසේනගේ රහසක් හෙළිකරයි”-(වීඩියෝ)

සුමන්තිරන් ‘ජිනීවාහිදී’ ජනපති සිරිසේනගේ රහසක් හෙළිකරයි”-(වීඩියෝ)

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය තුල මෙතෙක් සම්මත වූ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයා දැන නොසිටි බවට පල කෙරෙන්නේ දුර්මතයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා විසින් ජිනීවා නුවරදී සිංහල ජාතිකවාදීන් පිරිසක් හමුවේ පහදා දෙන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවලට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව යැයි ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය නම් සිංහල ඩයස්පෝරා සංවිධානයේ පිරිසක් විසින් සඳහන් කරන ලද අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ “ජනාධිපතිතුමා දන්නේ නැතිව මොනවත් වෙන්නේ නෑ,” යනුවෙනි.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!