“සුභ උපන් දිනයක් මහින්ද මැතිදුනි…..! “

“සුභ උපන් දිනයක් මහින්ද මැතිදුනි…..! “

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි උපන් දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ…අනුශාසනයෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී කිරි අම්මාවරු වෙනුවෙන් උදෑසන දානමය පින්කමක් ද සංවිධානය කර ඇති අතර දහවලේදී දළදා මාලිගාවේ දානමය පුණ්‍යකර්මයක්ද සංවිධානය කර ඇත.හිටපු ජනාධිපතිවරයාට සෙත්පතා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහි බෝධි පූජා පින්කමක්ද පසුගියදා පැවැත්විණි.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!