සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සම‍‍ඟ එක්වී බීමත්ව සිටි නිරූපිකාවට කළ දේ

සුපිරි ක්‍රීඩකයා තම මිතුරා සම‍‍ඟ එක්වී බීමත්ව සිටි නිරූපිකාවට කළ දේ

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

එංගන්ත ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු විසින් බීමත්ව සිටි නිරූපිකාවක් දූෂණය කිරීමේ සිදුවීමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.පාපන්දු ක්‍රීඩකයාගේ මිතුරෙක්ද මෙම අපරාධයට සම්බන්ධ බවයි වාර්තා වේ.දූෂණයට ලක්වූ කාන්තාව ප්‍රංශ ජාතික නිරූපිකාවක් වන අතර මෙම සිදුවීමට පෙර ඇය රාත්‍රී සාදයකදී අදාළ ක්‍රීඩකයා සමඟ නර්තනයේ යෙදී එහිදී ඔහුව සිපගෙන ඇති බවත් වාර්තා වනවා. ඇය ප්‍රකාශ කරන්නේ ඇය එදින මත්පැන් වීදුරු 2 ක් පමණක් පානය කළ නමුත් තමාට අපහසුවක් දැනී වමනය කළ බවයි. අනතුරුව ඇය ඇගේ නවාතැන වෙත ගොස් ඇති අතර එහීදී නාන කාමරයට ගොස් පසුව ඇඳට පැමිණ තිබෙනවා.පසුව ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ සිහිසුන්ව සිට තමා අවදිවන විට තමාගේ යට ඇඳුම් ඉවත් කර ක්‍රීඩකයා තමන් සමඟ ලි#ගිකව හැසිරෙමින් සිටි බවයි. එලෙසම ක්‍රීඩකයාගේ මිතුරාද තමන් සමඟ එසේ ලි#ගිකව හැසිරුණු බව ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය පිළිබඳ ඇය ප්‍රංශ පොලිසියට කළ පැමිණිල්ලට අනුව ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

(Visited 144 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!