“සුදු ඒවට මම ආස නෑ…” – අකිල

“සුදු ඒවට මම ආස නෑ…” – අකිල

Spread the love
  •  
  •  
  •  
  •  

හම්බන්තොට වරායට ගෙනා මැති ඇමති වාහන අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට අයත් වාහනයක් ඇති බවට සදහන් ඡායාරූප කිහිපයක් සමාජ ජාලා වෙත එක්වී තිබුණත්, එවැනි වාහනයක් තමන් ඇණවුම් නොකල බව අමාත්‍යවරයා පවසයි.
සුදු පැහැති වාහනවලට තමන් අකමැති බවත් තමන් කළු පැහැයට හුරු වාහන පමණක් භාවිතා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙය යම්කිසි පිරිසක් තමන්ගේ චරිතය ඝාතනය කිරිම සදහා සැලසුම් කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත්, මෙවැනි බංකොලොත් ප්‍රචාරවලට නොරැවටෙන්නැයි තමත් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!