“සුදු ඇදගෙන ඇවිල්ල මහා ලොකුවට කියන්නේ  බණ… දැන් අහන්න තියෙන්නේ සනීපද කියලා ” – මහින්ද

“සුදු ඇදගෙන ඇවිල්ල මහා ලොකුවට කියන්නේ බණ… දැන් අහන්න තියෙන්නේ සනීපද කියලා ” – මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

අයගම ගවරගිරිය ශ්‍රී පූර්වාරාම්ම විහාරස්ථානයේ ධාතු මන්දිරය විවෘත කිරීම අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදී සභාව අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,
“මට කියන්න ඕනි සමහරු උසාවියේන් ටෙන්ඩරයක් කැන්සල් කරනවා. එකේ වැරදිකාරයා පිළිබඳවත් කියවෙනවා. හැබැයි නොකියා කියනවා මේ ගැන මෙතුමා උනත් පුදුම වෙනවා කියලා. පරීක්ෂණ කරනවා. දඬුවම් දෙනවා. හැබැයි දැන් එකට දානවා කොමිටියක්. එකට කොමිටියක් ඕනද සුපිරින්ටන් උසාවිය තීන්දුවක් ගත්තම.
හැබැයි ඉතින් මේ කට්ටිය ඉදිරියට එන්නේ සුදු ඇදගෙන ඇවිල්ල කතා කරන්නේ බණ. දේශනා කරනවා මහා ලොකුවට. හැබැයි ක්‍රියාවලිය පිලිබඳ අනුන්ට දොස් කියනවා. අනුන් හිරේ දාපන් කියනවා. දැන් අහන්න තියෙන්නේ සනීපද කියලා.”

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!