සුද්දිව සිප ගන්න මාලක සිල්වා “නයිට් ක්ලබ්” එකට පැනලා තිබෙන්නේ බලහත්කාරයෙන්

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගියදා බම්බලපිටියේ සමාජ ශාලාවකට ඇතුළු වී විදේශික යුවලක් සමඟ ආවුලකට මැදි වූ ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා එම සමාජ ශාලාවට ඇතුළු වී ඇත්තේ බලහත්කාරයෙන් යයි පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ බව තහවුරු කරමින් සාක්‍ෂි කරුවන් පස්දෙනකුගේ සාක්ෂිද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඊයේ දිනයේ අධිකරණය විසින් මෙයද සලකා බලමින් මාලකගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!