සුඛෝපභෝගී හෝටල වල රාජ්‍ය උත්සව නැවත්තු ජනපති තීරණයෙන් එජාපය-ජවිපෙ කිපෙයි

සුඛෝපභෝගී හෝටල වල රාජ්‍ය උත්සව නැවත්තු ජනපති තීරණයෙන් එජාපය-ජවිපෙ කිපෙයි

Spread the love
  • 51
  •  
  •  
  •  
    51
    Shares

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නැවත වරක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිය බලය ඉක්මවා කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. ඔවුන් මෙම චෝදනාව කරන්නේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රජයේ ආයතනවල උත්සව සදහා සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම තහනම් කරමින් ඊයේ නිකුත් කෙරුණු චක‍්‍රලේඛය පිළිබඳ සිය ස්ථාවරය දක්වමිනි.මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ද විමසීමක් කළා. මේ ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ මෙවැනි ලාභ සිල්ලර දේශපාලන තීන්දු පිළිබඳව කතාකිරීමෙන් පලක් නැති බවයි.

(Visited 151 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!