සීයා සත් හැවිරිදි මිණිබිරිය දුෂණය කරලා

Spread the love
  •  
  •  
  •  
  •  

07 හැවිරිදි සිය මිණිබිරිය දුෂණය කළ බව කියන 70 හැවිරිදි සියා කෙනෙකු මොරවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල දැරිය තමාට සිදුවු අතවරය සම්බන්ධයෙන් මවට දැනුම් දී ඇතත් ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර නැහැ.

 

ඒ බව පොලිසියට දැනුම් දී ඇත්තේ අසල්වාසීන් විසින් බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. ඒ අනුව දුෂණයට ලක්වු දැරියගෙන් මෙන්ම ඇගේ මවගෙන් ද ප‍්‍රකාශ ලබා ගත් බවයි පොලිසිය පැවසුවේ. පසුව එම දැරිය වෛද්‍ය පරික්‍ෂණ සඳහා යොමුකර තිබෙනවා.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!