සීපා ගිවිසුම එන වසරේ අපි අත්සන් කරමු – රනිල්

සීපා ගිවිසුම එන වසරේ අපි අත්සන් කරමු – රනිල්

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන සීපා ගිවිසුම ලබන වසරේ අත්සන් කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙමගින් රටවල් දෙකටම වාසි සැලසී නව ව්‍යාපාර අවස්ථා බිහිවනු ඇති බවත් එකී ගිවිසුම ගැන ප්‍රතිපත්තිමය එකඟතාවකට හෝ දෙපාර්ශවය එළැඹිය යුතු බවත් එම මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!