සිලෝන් තහුදිත් ජමාත් සංවිධානයෙන් දතා දොස්තරට අභියෝගයක්

සිලෝන් තහුදිත් ජමාත් සංවිධානයෙන් දතා දොස්තරට අභියෝගයක්

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

රාජ්‍ය බුද්ධි අංශ වලින් තමන් වැටුප් ලබාගත්තේයැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය හැකි නම් ඔප්පු කර පෙන්වන්නැයි සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ඊයේ (02) අභියෝග කළේය.එහි ප්‍රධාන ලේකම්, අබ්දුල් රාසික් මහතා ඊයේ (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

(Visited 95 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!