සිරිසේන සොයුරු ඩඩ්ලි සිරිසේනගේ සහයත් ගෝඨාභයටයි

සිරිසේන සොයුරු ඩඩ්ලි සිරිසේනගේ සහයත් ගෝඨාභයටයි

Spread the love
  • 56
  •  
  •  
  •  
    56
    Shares

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම හිතවත් ව්‍යාපාරික සමඟ පැවති සාකච්ඡාවකදීය.

(Visited 221 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!