සිරිසේන විසින් ප්‍රධාන සංවිධායක ධුරයෙන් ගීතා ව දොට්ට දමයි

සිරිසේන විසින් ප්‍රධාන සංවිධායක ධුරයෙන් ගීතා ව දොට්ට දමයි

Spread the love
  •  
  •  
  •  
  •  

බෙන්තර – ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායික් ගීතා කුමාරසිංහ මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට නිදහස් පක්ෂ සභාපති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.
ඒ වෙනුවට බෙන්තර ආසන සංවිධායක ලෙස හිටපු ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහතාද ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු ප්‍රාදේශීය සභා සභාපති අමිල හර්ෂණ කාරියවසම් මහතාද පත්කර තිබේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!