සිරිසේනගේ මීළඟ සංචාරය ලබන මාසයේ ඇමරිකාවට…

සිරිසේනගේ මීළඟ සංචාරය ලබන මාසයේ ඇමරිකාවට…

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ලබන මාසයේ අගදී නිල සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
ලොව පුරා රටවල් රැසක නායකයින්ගේ සභාගීත්වයෙන් නිව්යෝර්ක් නුවරදී අත්සන් කෙරෙන පැරිස් සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙලෙස ඇමෙරිකාවේ නිල සංචාරයක නිරතවන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!