සිරිසේන රනිල් ගැටුම් උග්‍ර වෙයි-කැබිනට් රැස්වීම කැබිනට් පත්‍රිකාවලට සීමාවෙයි

සිරිසේන රනිල් ගැටුම් උග්‍ර වෙයි-කැබිනට් රැස්වීම කැබිනට් පත්‍රිකාවලට සීමාවෙයි

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීම පමණක් සිදු වූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ, අද පැවති කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වේ. 

(Visited 90 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!