සිරිසේන රනිල්ට ප්‍රසිද්ධියේම ඇනපු  හීනි ටොක්ක(වීඩියෝ)

සිරිසේන රනිල්ට ප්‍රසිද්ධියේම ඇනපු හීනි ටොක්ක(වීඩියෝ)

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

ප්‍රධානියා සහ දෙවැන්නා අතර ගැටළු මතුවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව ලොව  ඕනෑම ක්ෂේත්‍රයක පවතින තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් මුඛ පිළිකා වැළැක්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මහරගම අපේක්ෂා රෝහලේදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!