සිරිසේන යහපාලනයෙන් භික්ෂුන් වහන්සේලාට කඳුළු ගෑස්

සිරිසේන යහපාලනයෙන් භික්ෂුන් වහන්සේලාට කඳුළු ගෑස්

Spread the love
  •  
  •  
  •  
  •  

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ බව කියන අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු පෙරමුණේ පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අප වාර්තාකරු පැවසු‍වේ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් පා ගමනින් පැමිණ මෙලෙස එම පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පිරිස විසුරුවා හැරි බවයි.
[sexypoll id=”10″]

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!