“සිරිසේන යනු දෙබිඩ්ඩෙක්” – මහින්දානන්ද

“සිරිසේන යනු දෙබිඩ්ඩෙක්” – මහින්දානන්ද

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ආණ්ඩුවක අග‍්‍රාමාත්‍ය ධූරයට පවා සුදුසු යැයි ජනාධිපතිවරයා විසින් මුලින් ප‍්‍රකාශ කෙරුණු දෙදෙනෙකු ජනාධිපතිවරයා විසින්ම ඔවුන් දැරු තනතුරුවලින් ඉවත් කිරීම අදහාගත නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් තනතුරෙන් ද සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ මහලේකම් තනතුරෙන් ද ඉවත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදියි.
අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් පේ‍්‍රම්ජයන්ත් යන මහත්වරුන් ඔවුන් දැරූ මහලේකම් තනතුරුවලින් ඉවත් කෙරුණේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්. ඔවුන් දෙදෙනා පක්ෂ සාමාජිකත්වයෙන් ද නෙරපා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

[yop_poll id=”5″]

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!