සිරිසේන… මහ බැංකුව රනිල්ගෙන් ගලවයි..?

සිරිසේන… මහ බැංකුව රනිල්ගෙන් ගලවයි..?

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා අාර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව නැවතත් මුදල් අමාත්‍යාංශය යටතට පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව වාර්තා වෙයි.එය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!