“සිරිසේන තවත් සාකච්ඡා නම් වානා….පොරොන්දු ඉටු කරන්න”-ප්‍රභාගේ මස්සිනා සිවාජිලිංගම් මොර දෙයි(VIDEO)

“සිරිසේන තවත් සාකච්ඡා නම් වානා….පොරොන්දු ඉටු කරන්න”-ප්‍රභාගේ මස්සිනා සිවාජිලිංගම් මොර දෙයි(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

එක්වෙමු – නැගිටිමු – අටුකොටු පුරවමු ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ උතුරු පළාත් වැඩසටහන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. උදෑසන පුත්තූර්, නිලාවරෙයි ප්‍රදේශයේදි පැවති මෙම වැඩසටහන සංකේතවත් කරමින් පළතුරු පැල සහ ආහාර බෝග පැල ගොවීන් වෙත බෙදා දුන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.වැඩසටහනෙන් අනතුරුව ජනාධිපතිතුමා යාපනය හින්දු විද්‍යාලයේ සංවිධාන කර තිබූ දෙමළ දින ජාතික සැමරුම් උත්සවය සදහා සහභාගි වීමට පිටත් විය.ඒ, අතරතුර හින්දු විද්‍යාලයීය පිවිසුම් මාර්ගය අසළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ පිරිසක් විරෝධතාවක නිරත වුණේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමිනි.විරෝධතාවය පැවැති ස්ථානයේ සිය රථය නතර කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලුවලට පිළිතුරු දුන්නේය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!