සිරිසේන ජනාදිපති වේදිකාවේ සිටියදී ජනතාව සිටි වහලය කඩාවැටේ

සිරිසේන ජනාදිපති වේදිකාවේ සිටියදී ජනතාව සිටි වහලය කඩාවැටේ

Spread the love
  •  
  •  
  •  
  •  

ජනදිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති [16] උත්සවයක් අතරතුර එහි ඉදිකර තිබුණු තාවකාලික වහලයක් කඩාවැටීමෙන් කිහිපදෙනෙකුගේ තුවාල ලබා තිබේ .මෙම අවසනාවන්ත සිදුවීම සිදුවී ඇත්තේ වරකාපොල රෝහලේ සයමහල් ගොඩනැගිල්ල විවෘත කිරිමට ගිය අවස්ථාවේදීය .මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී ජනදිපතිවරයා වේදිකාවේ සිටි බවයි වාර්තා වෙන්නේ .නව ගොඩනැගිල්ල විවෘත කර පලමු රෝගියා ලියාපදිංචි කරවීම ජනාධිපතිවරයා අතින් සිදු වී ඇතී අතර උත්සවය සදහා පැමිණි ජනතාවටද සිදු වුයේ රෝගීන් ලෙස රෝහලට ඇතුල් විමටය

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!